


මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් වටය සදහා ලබන සෙනසුරාදා, එනම් දෙසැම්බර් 5 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the Derana Dream Star finals on next Saturday, December 5th 2015.

මම අවසන් පූර්ව වටය සදහා සෙනසුරාදා, එනම් නොවැම්බර් 21 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the semi finals on this Saturday, November 21st 2015.

මම අවසන් 4 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් නොවැම්බර් 14 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 4 on Saturday, November 14th 2015.

මම අවසන් 5 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් නොවැම්බර් 7 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 5 on Saturday, November 7th 2015.

මම අවසන් 6 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් ඔක්තෝම්බර් 31 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 6 on Saturday, October 31st 2015.

මම අවසන් 7 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් ඔක්තෝම්බර් 24 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 7 on Saturday, October 24th 2015.

මම අවසන් 8 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් ඔක්තෝම්බර් 17 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 8 on Saturday, October 17th 2015.

මම අවසන් 9 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් ඔක්තෝම්බර් 10 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 9 on Saturday, October 10th 2015.

මම අවසන් 10 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් ඔක්තෝම්බර් 3 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 10 on Saturday, October 3rd 2015.

මම අවසන් 11 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් සැප්තැම්බර් 26 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 11 on Saturday, September 26th 2015.

මම අවසන් 12 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් සැප්තැම්බර් 19 වෙනිද ා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 12 on Saturday, September 19th 2015.

මම අවසන් 13 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් සැප්තැම්බර් 12 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 13 on Saturday, September 12th 2015.

මම අවසන් 14 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් සැප්තැම්බර් 5 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 14 on Saturday, September 5th 2015.

මම අවසන් 16 දෙනාගේ වටයට සෙනසුරාදා, එනම් අගෝස්තු 22 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing for the round of last 16 on Saturday, August 22nd 2015.

මම අවසන් 20දෙනාගේ වටයට ලබන සෙනසුරාදා, එනම් අගෝස්තු 8 වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing on next Saturday, August 8th 2015.

මම අවසන් 24දෙනාගේ වටයට ලබන සෙනසුරාදා, එනම් ජුලි 25වෙනිදා තරඟ වැදීමට නියමිතය.
I will be competing on next Saturday, July 25th 2015

මාගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය පිණිසයි!
අද දින (22-06-2015) උදෑසන මා හට නිර්නාමික දුරකථන ඇමතුමකින් ගොරෝසු හඩක් සහිත පිරිමියෙකු 'තරඟයෙන් වහාම ඉවත්වෙන්න' යනුවෙන් පවසා ඇමතුම විසන්ධි කලේය. එහිදී දුරකථන අංකය වැටුනේ නැත. එසේ දුරකථනය අංකය පල නොවන ලෙසට කල හැක්කේ, මාගේ දැනුමට අනුව බලය ලත් පුද්ගලයෙකුට පමණි. වහාම මම මහරගම පොලීසියට ගොස් පැමිණිල්ලක් ගොනු කලෙමි. මෙසේ ඇමතුමක් මා හට නොලැබුන බවට ප්‍රකාශ කිරීමට බලය ඇති පුද්ගලයකුට අපහසු නොවනු ඇත.
මාගේ ගීත රස විදින ඔබ සැමට, මාව නිරන්තරයෙන් දිරිමත් කරන ඔබ සැමට අසාධාරණයක් වන පරිදි කෙදිනකවත් මා තරඟයෙන් ඉවත් වන්නේ නැත. ඔබ මට ලබා දෙන නියම තීන්දුව මා දනිමි. ඔබ මා අත්හැර දමන්නෙ නැති බවද මා දනිමි. මෙම පුද්ගලයන් මින් ඉදිරියට මාගේ චරිතය ඝාතනය කිරීමටද පසු බට නොවනු ඇත. ඒවාට නොරැවටී මින් ඉදිරියටත් මා සමගම සිටින මෙන් ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
තවද යූ ටියුබ් මගින් ඉවත් කරන ලද මා විසින් ගායනා කල අපි කවුරුද ගීතය, නැවතත් අන්තර්ජාලයේ පල කොට ඇත.
ප.ලි. මෙම අසීරු අවස්ථාවේදී දෙරණ කණ්ඩායම මට ලබා දෙන සහයෝගයට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.
මීට
චිත්රූ
This is to inform all of you that I got a call today (22-06-1025) in the morning from an unknown number, a number that cannot be traced asking me to leave the competition. I immediately lodged a complaint at the Maharagama police station. The call does not appear on my call log either which is extremely suspicious. (Is it even possible?) Nevertheless I WILL NEVER QUIT. Specially when I have you guys with me, supporting me throughout!! How can I abandon you just because someone wants me out? I know what your judgment is smile emoticon I know that you'll never let me down. I promise you that I won't let you down either. I have never done this for fame and I never will. I just want to thank you once more for being there for me. They will start rumours about me in the future. They will do everything to bring me down. NEVER fall for things like that. Love you all!
BDW my Api kawuruda cover which was banned under the the violation of Derana Copyrights is back on. You can once again enjoy it on my channel.
P.s. I must give a sincere thank you to the Derana team for the constant support they are rendering during this tough times.
Chithru